Trending Newsඑසැන පුවත්දේශීය

ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ගරු ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර, හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා පැවැත්වින.

විවිධ අංශවලින් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව මෙහිදී කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධී පියවර, සංහිඳියාව සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී දේපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණ.

ස්විට්සර්ලන්ත තානාපතිනිය විසින් දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර ඉදිරි කාලය තුළදී ද ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය අපේක්ෂා කරන බව අවධාරණය ක‍ළාය.

Related posts

பிலிப்பைன்ஸ் கடலில் விழுந்த அமெரிக்க கடற்படை விமானத்தில் பயணித்த 8 பேர் மீட்கப்பட்டனர்

Mohamed Dilsad

கடந்த இரு தினங்களில் இடம்பெற்ற வெவ்வேறு விபத்துக்களால் 548 பேர் கொழும்பு தேசிய மருத்துவமனையில் அனுமதி

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමතිගෙන් මහජනයාගේ දැන ගැනීම පිණිස උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment