Trending Newsඑසැන පුවත්දේශීයතොරතුරු තාක්ෂණ බද්දෙන් රුපියල් කෝටි 1300ක ආදායමක්..?Editor OMarch 14, 2025March 14, 2025 by Editor OMarch 14, 2025March 14, 20250121 තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් සඳහා මෙම වසරේ දී අලුතින් හඳුන්වා දෙන සියයට පහළොවක බද්දෙන් රුපියල් කෝටි එක්දහස් තුන්සියයක ආදායමක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්...
Trending Newsඑසැන පුවත්දේශීයඑජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගි ජනබලවේගයට එක් වෙයි.Editor OMarch 14, 2025March 14, 2025 by Editor OMarch 14, 2025March 14, 20250119 කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබේ. ඒ අනුව ඔහු සමගි ජන බලවේගය සමග එක්විය. එක්සත් ජාතික පක්ෂය...
Trending Newsඑසැන පුවත්දේශීයඉලංගයි තමිල් අරසු පක්ෂය, ඉන්දීය අගමැති හමුවීමේ අප්කේෂාවෙන්…?Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 2025099 උතුරේ නොවිසඳුන ගැටළු පිළිබඳව ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඉලංගයි තමිල් අරසු පක්ෂය ප්‍රකාශ කරයි. අද (13) යාපනයේදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්...
Trending Newsඑසැන පුවත්දේශීයහිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවටEditor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250110 දුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. 2022.09.14 වන දින මෙම අපරාධය...
Trending Newsඑසැන පුවත්දේශීයසහල් මිල ගැන දැනුම්දීමක්Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250185 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයඅක්මීමන වෙඩි තැබීමෙන් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීයෙක් මරුටEditor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250123 ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (13) පස්වරුවේ යතුරුපැදියකින් ඔහුගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයදිනකට පස් දෙනෙක් මොලොව හැර යන ලෙඩේ…..Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250133 වකුගඩු රෝගය හේතුවෙන් දිනකට මරණ 5 පමණ සිදුවන බව, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි. ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250158 හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පළාත් පාලන මැතිවරණයට…?Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250169 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත එක් වී තිබේ. ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී....
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් උත්සව සඳහා දේශපාලකයන්ට නොයන ලෙස නීතියක් පනවා නැහැ – අගමැති හරිනි අමරසූරියEditor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 20250144 දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා නොයන ලෙස කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. පාසල් පද්ධතිය දේශපාලනය සඳහා යොදා...