Trending Newsඑසැන පුවත්දේශීය

එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගි ජනබලවේගයට එක් වෙයි.

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබේ. ඒ අනුව ඔහු සමගි ජන බලවේගය සමග එක්විය.

එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් නායකයින් පත් කිරීම පෙරේදා (12) සිදුකෙරුණි. එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කළුතර දිස්ත්‍රික් නායකත්වයට පත්කිරීම පිළිබඳ කළුතර ආසන සංවිධායක ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය විරෝධය පළ කර තිබුණි.

Related posts

அரசியல் மாற்றங்களை வரவேற்கும் அமெரிக்கா

Mohamed Dilsad

ඊයේ රෝගීන් සියලු දෙනා විදේශ සිට පැමිණි අයයි

Mohamed Dilsad

Ranjan ordered to appear before Supreme Court on Feb. 26

Mohamed Dilsad

Leave a Comment