ප්‍රමුඛ පුවත 1දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්Mohamed DilsadFebruary 18, 2017 by Mohamed DilsadFebruary 18, 20170159 (උදයම්,කොළඹ) – දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව...
ප්‍රමුඛ පුවත 1සිසු රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධාMohamed DilsadFebruary 17, 2017 by Mohamed DilsadFebruary 17, 20170156 (උදයම්,කොළඹ) – සරසවි සිසුන්ගේ රථ පෙළපාලිය හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදිය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක්...
ප්‍රමුඛ පුවත 1අක්ෂි කාච මිල ගණන් අඩු වෙයිMohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170157 (උදයම්,කොළඹ) – අක්ෂි කාච 38ක මිල ගණන් නියාමනය කිරීමට පියවර ගැනේ. ඒ අනුව ඉදිරියේදී එම නව මිල ගණන් යටතේ මෙම කාච මිලදී ගැනීමට හැකි වනු...
ප්‍රමුඛ පුවත 1කොළඹට පැමිණි ගුවන් යානයක දෝෂයක්Mohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170131 (උදයම්කො,කොළඹ) – කොළඹ බලා පිටත් වූ මලයාසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළි ක්වාලාලම්පූර් ගුවන්තොටුපලට ගොඩ බැස්සවූ බව වාර්තාවේ. ඊයේ (16)රාත්‍රී ක්වාලාලම්පූර්...
ප්‍රමුඛ පුවත 1පොලිසියේ පිරිසකට උසස්වීම්Mohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170116 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටදෙනෙක් නියොජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර තිබේ. ජාතික පොලිස් කොමිෂම විසින් මෙම උසස්වීම් ලබාදී ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ නිර්දේශයන් මත බව ශ්‍රී ලංකා...
ප්‍රමුඛ පුවත 1පීඩාවට පත් ගොවී පවුලකට් මසකට දස දහසක දීමනාවක්Mohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170162 (උයම්,කොළඹ) – නියඟයෙන් පීඩාවට පත් ගොවි පවුල් සදහා මසකට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙයි. ඊයේ (16) පැවති සාකච්ඡාවකදී අදාළ දීමනා මාර්තු...
ප්‍රමුඛ පුවත 1පස්වරුවේ කොළඹ මාර්ග කීපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වන ලකුණුMohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170160 (උදයම්,කොළඹ) – අද පස්වරුවේ ගාලු පාර / නුවර පාර / හයිලෙවල් පාර සහ මීගමුව යන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි. සරසවි සිසුන්...
ප්‍රමුඛ පුවත 1නරක් වූ දියර කිරි ලීටර් දසදහසක් දික්ඔය ඇලේMohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170115 (උදයම්,නුවර එළිය) – නරක් වූ දියර කිරි ලීටර් දසදහසක් පමණ කාසල්රි ජලාශයට එක් කිරීමෙන් ජලය අපවිත්‍රවීම සහ ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි....
ප්‍රමුඛ පුවත 1නවසීලන්තයට ගිය පිරිස මීගමුවේදී කොටුවෙයිMohamed DilsadFebruary 17, 2017 by Mohamed DilsadFebruary 17, 20170120 (උදයම්,හලාවත) – නීති විරෝධි ලෙස බෝට්ටු මගින් නවසීලන්තය බලා පිටත්වයාමට සූදානම්ව සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කදිරාන ප්‍රදේශයේදී මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකයේ නිළධාරින්...
ප්‍රමුඛ පුවත 1හිටපු ආරක්ෂක ලේකම් FCID එයිMohamed DilsadFebruary 17, 2017 by Mohamed DilsadFebruary 17, 20170143 (උදයම්,කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි...