ප්‍රමුඛ පුවත 1

පොලිසියේ පිරිසකට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටදෙනෙක් නියොජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂම විසින් මෙම උසස්වීම් ලබාදී ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ නිර්දේශයන් මත බව ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

ජ්‍යෙෂ්ඨතාව සහ කුසලතාව පදනම්කර ගනිමින් අදාල උසස්වීම් සිදුකල බව සඳහන්ය.

ඒ අනුව ඩී. ජේ. එන්. ජයවර්ධන , එල්. එස්. පතිනායක , ටී. එම්. ඩබ්. ඩී. තෙන්නකෝන් , ඩබ්. ජේ. ජාගොඩ ආරච්චි සහ පී. මුණසිංහ යන හය දෙනා පසුගිය වසරේ මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්වීම සිදුකර තිබේ.

එල්. එෆ්. ඒ. ආර්. ජේ. සිල්වා , ජී. එස් වල්ගම සහ එම්. එච්. මාර්සෝ යන තිදෙනා 2016 වසරේ ජූනි 10වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි අදාල තනතුරට උසස්කර ඇත.

Related posts

පොලිසිය නව ඇමතුම් අංක 03ක් හඳුන්වා දෙයි.

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විනාශවූ නිවෙස් වල විදුලි පරිපථ නොමිලේ අළුත්වැඩියා කෙරේ

Mohamed Dilsad

ජනපති කොමිසම හමුවට පොලිස් නිලධාරින් කීපදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment