ප්‍රමුඛ පුවත 1

පොලිසිය නව ඇමතුම් අංක 03ක් හඳුන්වා දෙයි.

(UTV| කොළඹ) – නීති විරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලිසිය නව දුරකතන අංක 03ක් ජනතාවට හඳුන්වා දී ඇති බව රුවන් ගුණසේකර මහතා පැවසයි.

එම අංක වන්නේ 011 30 24 820 / 011 30 24 848 / 011 30 24 850

රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

Mohamed Dilsad

ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment