ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම් FCID එයි

(උදයම්,කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව වාර්තාවේ.

අනුරාධපුර, සඳහිරුසෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබා දෙනු ඇත.

Related posts

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

Mohamed Dilsad

විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නෑ – අගමැති

Mohamed Dilsad

ලක්ෂ 70 ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment