ප්‍රමුඛ පුවත 1

නවසීලන්තයට ගිය පිරිස මීගමුවේදී කොටුවෙයි

(උදයම්,හලාවත) –  නීති විරෝධි ලෙස බෝට්ටු මගින් නවසීලන්තය බලා පිටත්වයාමට සූදානම්ව සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කදිරාන ප්‍රදේශයේදී මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට පත් වූවන් මීගමුව, මාරවිල, කල්මුණ සහ මුණේතිව් ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.

කටාන පොලිසිය මගින් ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

නිමල් ලන්සා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ඇවන්ගාඩ් සභාපති අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග

Mohamed Dilsad

කැලණිය රජමහා විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment