ප්‍රමුඛ පුවත 1

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

(උදයම්,කොළඹ)  – අක්ෂි කාච 38ක මිල ගණන් නියාමනය කිරීමට පියවර ගැනේ.

ඒ අනුව ඉදිරියේදී එම නව මිල ගණන් යටතේ මෙම කාච මිලදී ගැනීමට හැකි වනු ඇත.

කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව පැවසුවේය.

Related posts

කොළඹට ඇතුලු වන වාහන සීමා වෙයි

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දීම අරඹයි

Mohamed Dilsad

ලංකාවේ දේශපාලන අර්බුදය විමර්ශනය කිරීමට මේරියම් යම්ෂිඩා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment