ප්‍රමුඛ පුවත 1

කොළඹට ඇතුලු වන වාහන සීමා වෙයි

(UTV| කොළඹ) – කිරුලපන, පොල්හේන්ගොඩ හන්දියේ සිට පූර්වාරාම පාර හන්දිය දක්වා වූ මාර්ගයේ කොළඹට ඇතුළු වන මංතීරුවෙහි රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ කිරුලපන විජයකුමාරතුංග මාවතේ සිදුවන අප ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම සීමා කිරීම හේතුවෙනි.

ඊයේ (21) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබන නොවැම්බර් මස 28 වනදා දක්වා අදාළ මාර්ගයේ කොළඹට ඇතුළුවන මංතීරුවෙහි රථ වාහන ගමනාගමනය සීමා කරනු ඇත.

අදාළ කාල සීමාව තුළ  රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් දැවැන්තයෙක් අවසන් ගමන් යයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් පෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි -හිටපු ජනපති

Mohamed Dilsad

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment