ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයෙන් පෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි -හිටපු ජනපති

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය ඇතුළු මේ වන විට රට තුල පවතින ගැටළු විසඳීමට නොහැකිවීමෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙනෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

පාර්ලිමේන්තු හිටපු මහ ලේකම්ට නොතීසි

Mohamed Dilsad

Leave a Comment