ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

(UTV| කොළඹ) – අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි. දිසානායක ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපතිවරයා ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසිනි.

රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්විය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment