ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

(UTV| කොළඹ) – වැව් 175ක මත්ස්‍යයින් බෝකිරීමේ ව්‍යාපෘතිය යටතේ මත්ස්‍ය පැටවුන් තැන්පත් කීරිම ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එක් වැවකට මත්ස්‍ය පැටවුන් දසදහසක් මුදාහැරීමට නියමිතයි .

මෙම ව්‍යාපෘතිය ජලජීවි අධිකාරිය යටතේ අඛණ්ඩව සිදුකරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතු කම්කරුවන් සදහා තවත් දිමනාවක්..

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – වේගය සීමා කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

පොල්ගහවෙල ගුවන්පාලම තව දින හතරකින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment