දේශීයප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

(UTV |කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන් බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි.

මෙවර තුන්වන පාසල් වාරය අවසන් වන්නේ 2020.12.24  වන දිනය .

ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

බඩ ඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Editor O

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

Mohamed Dilsad

Leave a Comment