දේශීය

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මෙලෙස පැමිණි පිරිස අතර චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු, ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් සහ ඕමානයේ සිටි ශ්‍රී ලංකාකයින් 296 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇත.

ඔවුන් ඊයේ (14) පසව්රුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර එම සියලු දෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී PCR පරික්ෂණ සඳහා යොමු කළ බව ගුවන්තොටුපල බලධාරීන් පවසයි.

Related posts

මහ මැතිවරණයේ මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කිරීම යළිත් කල් යයි

Mohamed Dilsad

දළදා වන්දනාවට හෙට සහ අනිද්දා එන්න එපා.

Editor O

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

Mohamed Dilsad

Leave a Comment