Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේEditor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025081 එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...
Trending Newsඑසැන පුවත්දේශීයසමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේEditor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025048 පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් වසා දැමීම සඳහා නිර්ණායක නිකුත් කරයිEditor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025088 ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාමත් අඩු පාසල් තාවකාලිකව වසා දැමීමට සලකා බැලිය හැකි නිර්ණායක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ. ශ්‍රේණියක සිසුන් සංඛ්‍යාව දහයට අඩු...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට තර්ජනයක් : පොලිස්පතිට පැමිණිල්ලක්Editor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025051 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ පහසුකම් ඉවත් කිරීමත් සමග ඔහුගේ ආරක්‍ෂාව අනතුරට ලක්ව ඇති බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකදෙහි කිලෝව රුපියල් 2000යිEditor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025057 දෙහි කිලෝවක තොග මිල රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගොස් ඇත. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ පෙරේදා (04 වැනිදා) දිනයේ දෙහි කිලෝවක තොග මිල ලෙස වාර්තා වූයේ...
Trending Newsඑසැන පුවත්දේශීයදෙහිවල සත්තු වත්තේ නඩු භාණ්ඩ සොරකමක්Editor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025054 දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙම සොරකම සිදුව ඇත්තේ සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දැමීමෙනි....
Trending Newsඑසැන පුවත්දේශීයලංවීම ඉංජිනේරු සංගමය ආණ්ඩුවට රතු එළි පෙන්වයි…!.Editor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025069 වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (06) සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේ...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් සභා ඡන්දය 2026 අප්‍රේල් මාසයට පෙර…?Editor OOctober 5, 2025October 5, 2025 by Editor OOctober 5, 2025October 5, 2025055 පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. මෙම මැතිවරණය සඳහා සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම...
Trending Newsඑසැන පුවත්දේශීයතාජුඩින් ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතුයි – නාමල් රාජපක්ෂEditor OOctober 5, 2025October 5, 2025 by Editor OOctober 5, 2025October 5, 2025057 හැමදාම කිය කිය ඉන්නේ නැතුව තාජුඩින් ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය....
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන මාරුකීරීමේ බලය, පොලිස්පති ට..?Editor OOctober 5, 2025October 5, 2025 by Editor OOctober 5, 2025October 5, 2025051 පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් වන බලතල පොලිස්පතිවරයා වෙත පැවරීමට අදාළව නව ගැසට් නිවේදනයක් ඉක්මනින්ම නිකුත් කිරීමට නියමිත බව වාර්තා...