Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්දEditor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250117 රජය විසින් මෙවන විට වී කිලෝ 675 ක් මිලදීගෙන තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද මහතා සඳහන් කරන්නේ රජයේ සහතික මිල යටතේ මෙම වී...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ – ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග්ගේ මූණටම කිව්ව කතාවEditor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250126 USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සඳහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායකවරයාට තමන් ලිපියක් බාරදුන් බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ට, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතියEditor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250121 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි ව...
Trending Newsඑසැන පුවත්දේශීයනවීන් දිසානායකට තනතුරක්Editor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250132 එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. පක්ෂ නායක හිටපු ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක්, ඇමරිකා රජය විසින් අත්හිටුවයිEditor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250126 ඇමරිකා එක්සත් ජනපදයේ අරමුදල් මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කර තිබේ. ඇමරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ඡාවක්Editor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250114 ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ. උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළව ලැබුණ අධිකරණ තීන්දුවEditor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250116 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල වන බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී කිලෝව රු. 130 මිලදී ගන්නා බව පවසා, සහල් මිල වැඩිකිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්Editor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250103 වී කිලෝවක් රු.130කට මිලදී ගන්නා බව පවසා ඉදිරියේදී සහල් මිල ඉහළ දමා ගැනීමට ඇතැම් මෝල් හිමියන් මේ වන විටත් ප්‍රකාශ සිදුකරමින් තිබෙන බව ජාතික ගොවිජන...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු කතානායක, ආචාර්යය අශෝක රංවලගේ උපාධි සහතිකය කෝ…? – ඉල්ලා අස්වී මාස දෙකක්Editor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250134 ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස දෙකක් ගතවෙයි. ඔහු ඉල්ලා අස්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි කප්පාදුව ගැන ලැබුණ අලුත්ම තොරතුරEditor OFebruary 14, 2025February 14, 2025 by Editor OFebruary 14, 2025February 14, 20250121 විදුලි කප්පාදුව අද (14) දින සිට නැවත දැනුම් දෙන තුරු සිදු නොකරන බව බලශක්ති අමාත්‍යංශය අද (14) පෙරවරුවේ දැනුම් දී තිබේ. අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ...