Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ට, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි ව තිබේ.

මේ සඳහා අනුමතිය ලැබී තිබෙන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති  අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද (14)  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.

Related posts

ஊனா மெக்காலேயின் இறுதிக்கிரியைகள் இன்று கொழும்பில்

Mohamed Dilsad

Debate on Central Bank bond issue in Parliament today

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment