Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ – ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග්ගේ මූණටම කිව්ව කතාව

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සඳහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායකවරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශය කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී නාමල් රාජපක්ෂ මහතා සහ ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය, අද (14) හමුවූ අවස්ථාවේදී එම කරුණු අනාවරණය විය.

තවද මෙහිදී වැදගත් කරුණු රැසක් පිලිබඳව මෙන්ම ඉතා සුහදව සාකච්ඡාවක් පැවැත්වීය මෙම අවස්ථාව ට, පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සී.බී රත්නායක, සංජිව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ යන මහත්වරු ද සහභාගි වූහ.

Related posts

பொதுநலவாய ஒன்றிய நாடுகளின் மாநாடு இன்று

Mohamed Dilsad

ආචාර්ය ලුත්මාන් තාලිබ් මෙරට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු අභියෝගයට ලක්කරයි

Mohamed Dilsad

Schools re-open for first term

Mohamed Dilsad

Leave a Comment