දේශීය

ආචාර්ය ලුත්මාන් තාලිබ් මෙරට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු අභියෝගයට ලක්කරයි

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සතු මහාචාර්ය දොස්තර ලුත්මාන් තාලිබ් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම මෙරට ඇතැම් මාධ්‍ය ආයතන නගන අභූත චෝදනා , එනම් නොමග යවන සුළු ප්‍රකාශන , හා කීර්තති නාමය කෙලෙසන ප්‍රකාශන පිළිබඳ සියලු නීතිමය ක්‍රියාමාර්ගයන් අභියෝගාත්මකය ඉටුකිරීමට මුල පුරා ඇත.

 

 

Related posts

අන්තර්ජාල වංචා සම්බන්දයෙන් චීන ජාතිකයන් 30 දෙනෙක් අත්අඩංගුවට

Editor O

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

Editor O

Leave a Comment