Trending Newsඑසැන පුවත්දේශීය

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර තිබේ.

නවීන් දිසානායක මහතා මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද දැරීය.

Related posts

Pakistan court orders release of Nawaz Sharif and daughter

Mohamed Dilsad

அசாதாரண காலநிலையை உலகம் எதிர்கொள்ளும் – உலக காலநிலை அமைப்பு எச்சரிக்கை

Mohamed Dilsad

පාප් වහන්සේගේ අවසන් කටයුතු අද

Editor O

Leave a Comment