Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය සඳහා රුපියල් බිලියන 604ක් අය-වැයෙන් වෙන් කරයි.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 20250119 රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය ඉදිරිපත් කිරීම ඇරඹේ – සජීවී විකාශය මෙතනින්Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025092 ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය’ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයයාපනය තිස්ස විහාරයට පහර දෙන බවට සමාජ මාධ්‍ය සටහනක් – ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න : යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 20250101 යාපනය තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙනී...
Trending Newsඑසැන පුවත්දේශීයඅයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලEditor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 20250106 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත. නමුත් තම...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය කෙටුම්පත අද, පාර්ලිමේන්තුවටEditor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 20250114 ආණ්ඩුවේ අයවැය කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය...
Trending Newsඑසැන පුවත්දේශීයමොනරාගල රෝහලේ මුල්ගල් තැබීමකට මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති බලෙන් පනී !Editor OFebruary 16, 2025February 16, 2025 by Editor OFebruary 16, 2025February 16, 20250126 ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (16) පෙරවරුවේ සිදුකෙරිණි. මෙම මුල්ගත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්Editor OFebruary 16, 2025February 16, 2025 by Editor OFebruary 16, 2025February 16, 20250136 ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16), ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුව තිබේ. සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ට තනතුරක්Editor OFebruary 16, 2025February 16, 2025 by Editor OFebruary 16, 2025February 16, 20250148 ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ (ITAK) මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයිEditor OFebruary 16, 2025February 16, 2025 by Editor OFebruary 16, 2025February 16, 20250120 ආනයනික මෝටර් රථ සඳහා අප්‍රේල් මස 2වැනිදා සිට තීරු බදු ඉහළ දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා (14) ප්‍රකාශ කළේය. තීරු බදු සැලැස්ම පිළිබඳව...
Trending Newsඑසැන පුවත්දේශීයඇමෙරිකාවේ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළටEditor OFebruary 16, 2025February 16, 2025 by Editor OFebruary 16, 2025February 16, 20250144 ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු...