Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය අවසන් ඡන්ද වීමසීමෙන් පසු පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවන්නEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250138 මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කරයි. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුව අපිව රැවට්ටුවා – අය-වැයෙන් අපේ බලාපොරොත්තු සුන් කළා – රජයේ වෘත්තිය සමිති සම්මේලනයEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250135 රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250122 සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ආදරණීය පියා වන අබ්දුල් රහ්මාන් මොහොමදු බදියුදීන් මහතා ඊයේ, 17...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250132 ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාලEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250122 මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී තද සුළඟට හසුවී, උඩු යටිකුරු වී අනතුරක් සිදුව තිබෙනවා....
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250129 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අය-වැය...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250127 ගුරු වෘත්තීය සමිති නායකයකු වන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගුරු – විදුහල්පති වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබලා තිබුණා. ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250119 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප වැඩි කරන විදියEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 20250122 2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවෙයි. එය මුලික වැටුපට එක් කෙරෙන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේය. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 20250141 වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බව අයවැය මගින් පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අයවැය පිළිබඳව...