Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි. 

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Related posts

පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුදැයි රටට හෙළි කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

National Audit Bill Signed By Speaker

Mohamed Dilsad

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment