Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..

ගුරු වෘත්තීය සමිති නායකයකු වන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගුරු – විදුහල්පති වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබලා තිබුණා.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසුව ඊයේ (17) හැන්දෑවේ නියෝජ්‍ය ඇමතිවරයා තබපු සටහන පහතින් දැක්වෙනවා.

මේ සටහනට පැය 12ක් තුළ Ha Ha ප්‍රතිචාර පමණක් 2900ක් ලැබිලා.

පැය 12ක් තුළ ලැබී ඇති කමෙන්ට් ප්‍රමාණය 3600 කට අධිකයි. ඒවා අනුව නම් පෙනෙන්නේ ගුරු වෘත්තීය සමිති නායකයෙක් හැටියට ඔහුගේත් මාලිමාවේ ගුරු වෘත්තීය සමිතියේත් අනාගතය එතරම් සුබ නැති බවක් තමයි.

– LNW

Related posts

Nearly 300,000 people remain affected by drought – DMC

Mohamed Dilsad

CEYPETCO fuel prices to increase from midnight today

Mohamed Dilsad

Pottery jar from 3,000 BC found in Oman site

Mohamed Dilsad

Leave a Comment