ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ. තෙවන වරට ඊයේ (24) අයවැය ඉදිරිපත් කෙරිණ.
එහිදී අයවැය ඡන්ද විමසීමේදී පක්ෂව ජාතික ජන බලවේග මන්ත්‍රී වරු 9ක් ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට විරුද්ධව ඡන්ද 10ක්ද ලැබීණ. නිසා වැඩි ඡන්දයකින් තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජය විය..
