දේශීය

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වසංගත තත්වය නිසා පණවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හමුවේ ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාත තුල සිරවී සිටින තවත් පුද්ගලයින් 500 ක් ඔවුන්ගේ ගම් වෙත පිටත් කර හැරීම අද (05) සිදු කෙරේ.

ඊට අදාල වැඩසටහන නුගේගොඩ පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයේ අද පැවැත්වීමට නියමිතයි.

Related posts

නව සන්ධානයේ ලකුණ හංසයා

Mohamed Dilsad

අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ

Mohamed Dilsad

පාස්කු ඉරිදා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment