දේශීය

අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ

(UTV | කොළඹ ) – අද (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබේ.

ඒ අනුව එය නැවත විවෘත කරනු ලබන්නේ ලබන සඳුදායි.

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් අද සිට දින 4 ක් මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර ඇත.

Related posts

මහ වැසි සමග ජල ගැලීම් කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

Mohamed Dilsad

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් ට නඩු

Mohamed Dilsad

Leave a Comment