දේශීය

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යයි

(UTV | කොළඹ ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ලබන 11 වනදා සිට අදියර කිහිපයක් යටතේ විශ්ව විද්‍යාල නැවත විවෘත කරන බව මින් පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂිත පරිසරයක් ඇති කරන තෙක් විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට හැකියාවක් නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සේවක වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන්ට ඇප

Mohamed Dilsad

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment