දේශීය

රිෆ්කාන් බදියුදීන්ට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මේ අතර ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවිමට අධිකරණය නියෝග කළේය.

Related posts

වතු කම්කරු වැටුප් වැඩි වේ

Mohamed Dilsad

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

Mohamed Dilsad

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment