දේශීය

දේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්

(UTV| කොළඹ) –  දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වන විට වනවිට පැමිණිලි 263 ක් ලැබී ඇති අතර , එම පැමිණිලි වලට අදාළව අද (17) සිට සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාලයක මෙම කෙමිසම රැස්වෙනු ඇත.

අද දිනයේ රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක මහතා සාක්ෂි ලබා දීමට නියමිතව තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද? නැත්ද ? තීරණය දෙසැම්බර් 31දා

Editor O

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේදයක්…..!

Editor O

උත්සව තියලා මරණ සහතික නිකුත් කරන තරමට, ආණ්ඩුව පිරිහිලා

Editor O

Leave a Comment