Trending Newsඑසැන පුවත්දේශීය

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

රමාල් සිරිවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි. 

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතා ය.

Related posts

Krosa: One dead, 49 injured as tropical storm hits Japan

Mohamed Dilsad

Pakistan turns to Sri Lanka for dry date exports

Mohamed Dilsad

“New Year harvests progressive values and ethics” – President in his New Year message

Mohamed Dilsad

Leave a Comment