Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේ

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කසිඳු ජංගම දුරකථනයක් මිලදී ගැනීම් සිදු නොකරන ලෙසයි.

අනවසර ජංගම දුරකථන හේතුවෙන් සිදු වන අනීතික ක්‍රියා නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Related posts

[UPDATE] – Ven. Gnanasara Thero released on bail

Mohamed Dilsad

Showery condition expected to enhance next few days

Mohamed Dilsad

“விஞ்ஞான ஆய்வுகூடம்”அமைச்சர் றிஷாட்டினால் திறந்துவைப்பு

Mohamed Dilsad

Leave a Comment