දේශීය

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

(UTV | කළුතර) – බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ස්ථානාධිපතිවරයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

පසුගියදා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් සියලුදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

Related posts

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

දිවයින වටා මුහුද රළු වෙයි

Mohamed Dilsad

Leave a Comment