දේශීය

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

(UTV |කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී එය යළි පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඊට කතානායකවරයා මේ සතිය තුළ ඊට සිය අත්සන යෙදීමට නියමිතය.

Related posts

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ 8024 දෙනෙක් යළි සේවයට

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 62,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment