Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් විනාස වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටී ඇති රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 50,000ක් (රුපියල් බිලියන 50ක්) වෙන් කරවා ගැනීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (04) ලබාදී ඇත.

යෝජනාව සම්මත කරගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇතැයි ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අරමුදල් මගින් ආපදාවට පත් ප්‍රදේශවල සහන සැලසීමේ කටයුතු, හානි වූ මාර්ග, විදුලි හා ජල පද්ධති ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැගීම වේගවත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්් .

.

Related posts

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

IUSF claims they are nearing victory

Mohamed Dilsad

චීනයේ ජනගහන වර්ධනය පහළට

Editor O

Leave a Comment