Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් ආපසු හරවා යවයි ; ගුවන් යානා බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට දැනුම්දීීමක්

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක්, වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, සියලු ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය පදනම් කර ගනිමින්, ගුවන් ගමන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය, සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන්තොටුපොළට යෑමට ප්‍රථම, ගුවන් ගමනේ තත්වය දැන ගැනීම සඳහා අංක 1979 අමතන ලෙස, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටි.

Related posts

மக்களுக்கு உடனடியாக நிவாரணம் வழங்கும் திட்டத்தை ஆரம்பிக்குமாறு கோரிக்கை [VIDEO]

Mohamed Dilsad

Fair weather to prevail today

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දමයි.

Editor O

Leave a Comment