Trending Newsඑසැන පුවත්දේශීය

පේරාදෙණිය මල්වත්ත ජලයෙන් යටවෙයි

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හෙවත් පේරාදෙණිය වන විට ජලයෙන් යටවී ඇත.

ඒ අවට පහත් බිම් රැසක් ද ජලයෙන් පිරී ඇති අයුරු දැකගත හැකි බව වාර්තා වේ.

​ඒ අවට සිටින ජනතාවට ප්‍රවේසම් වන ලෙස බලධාරින් දන්වා සිටී.

Related posts

IS brands Sri Lanka’s bombings as revenge attacks

Mohamed Dilsad

2019 – வரவு செலவு திட்டம் மீதான பாராளுமன்ற விவாதம், நவம்பர் 08ல் ஆரம்பம்

Mohamed Dilsad

Sri Lanka emerge champions of Police Cricket World Cup

Mohamed Dilsad

Leave a Comment