දේශීයප්‍රමුඛ පුවත 1

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – හෙට (27) සිට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් විවෘත වෙයි.

කෙසේවෙතත් පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන  අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා දිනයන්හි පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි

Related posts

බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ පිළිබදව අද තීරණයක්

Mohamed Dilsad

විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අදයි

Mohamed Dilsad

Leave a Comment