Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

 පක්ෂයේ තීරණය අනුව  මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

தூக்கில் தொங்கிய மூன்று பிள்ளைகளும் கொலையா? – [Photos]

Mohamed Dilsad

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

அன்னம் சின்னம் சார்பில் கட்டுப்பணம் செலுத்தப்பட்டது

Mohamed Dilsad

Leave a Comment