Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල ලේඛනය මෙන්න

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් (NMRA) සහතික කර ඇති පහත සඳහන් ඖෂධ වල උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් දැනුවත් කරයි.

මෙම ඖෂධ උපරිම සිල්ලර මිලට (MRP) වඩා, වැඩි මිලට අළෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ   ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දන්වන ලෙස ඉල්ලයි.

ඖෂධවල මිල ගණන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය (www.nmra.gov.lk) හරහාද දැනුම්දෙනු ලැබේ

Related posts

தேன் எடுக்கச் சென்றவருக்கு காத்திருந்த அதிர்ச்சி…….

Mohamed Dilsad

Secretary attends Navy Passing Out ceremony in Trincomalee

Mohamed Dilsad

Theresa May to face vote of no confidence

Mohamed Dilsad

Leave a Comment