Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල ලේඛනය මෙන්න

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් (NMRA) සහතික කර ඇති පහත සඳහන් ඖෂධ වල උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් දැනුවත් කරයි.

මෙම ඖෂධ උපරිම සිල්ලර මිලට (MRP) වඩා, වැඩි මිලට අළෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ   ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දන්වන ලෙස ඉල්ලයි.

ඖෂධවල මිල ගණන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය (www.nmra.gov.lk) හරහාද දැනුම්දෙනු ලැබේ

Related posts

Resolution of Lankan crisis a reflection of political maturity – India

Mohamed Dilsad

ஜெரூசலமை இஸ்ரேலின் தலைநகராக்கும் அமெரிக்காவின் அறிவிப்பு ஐ.நா. வில் தோல்வி

Mohamed Dilsad

Ashok Pathirage appointed SriLankan Airlines Chairman

Mohamed Dilsad

Leave a Comment