Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලා

පාර්ලිමේන්තුවේ ආපනශාලාවේදී තමන්ට මන්ත්‍රීවරයකු මරණ තර්ජන කළ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ, පුත්තලම රෝහල සම්බන්ධයෙන්, ඇසූ ප්‍රශ්නයක් හේතුවෙන් තමන්ට මෙම මරණ තර්ජනය එල්ල වූ බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන ලෙසය.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 31 දිනට විශ්‍රාම යෑමට නියමිතයි

Editor O

தற்காலிக அடையாள அட்டை விண்ணப்பங்கள் – 09 ஆம் திகதி வரை ஏற்றுக்கொள்ளப்படும்

Mohamed Dilsad

ஹகிபிஸ் புயல் – 8 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment