Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාවේ, සජබ පුරප්පාඩුවට සමීර ධනුෂ්ක මහතාගේ නම ගැසට් කරයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

Related posts

கொழும்பில் இன்று முதல் விசேட போக்குவரத்து ஒழுங்குகள்

Mohamed Dilsad

30 ஆம் நூற்றாண்டின் பின்னர் ரயில்வே வரலாற்றில் ஒரு புரட்சி

Mohamed Dilsad

ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට සුදුසුම මැතිවරණය පළාත් පාලන මැතිවරණය – ජී.එල් පීරිස්

Mohamed Dilsad

Leave a Comment