දේශීය

ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට සුදුසුම මැතිවරණය පළාත් පාලන මැතිවරණය – ජී.එල් පීරිස්

මෙවර පළාත් පාලන මැතිවරණය යනු ජනාතා අධිකරණයේ තීන්දුව ලබාදීමට සුදුසුම මැතිවරණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් පවසනවා.

තාක්ෂණික විමර්ශන අනුව වත්මන් රජයට කැමැත්ත ඇත්තේ ජනතාවගෙන් 15% ක් පමණක් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙනමින් ඔහු සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිථල ලැබුණු පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනතා රැල්ලක් ගොඩනැගෙන බවත් මෙය ආණ්ඩුව දන්නා නිසා මෙම මැතිවරණය නොපැවැත්වීම කටයුතු කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Related posts

වැඩබලන ජනාධිපති ලෙස, ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Editor O

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.

Editor O

මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් – සජිත්

Mohamed Dilsad

Leave a Comment