Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක්

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී වරියකගේ සැමියා වන විදුහල්පතිවරයා එළඹෙන 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී ඇත.

අනුරාධපුර එපාවලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබාදී තිබේ.

Related posts

NBA facing ‘substantial’ losses over China dispute

Mohamed Dilsad

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් ශ්‍රී ලංකා නිවුන් සංගමය

Mohamed Dilsad

Leave a Comment