Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්

අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳවන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීනී දිස්නා නිරංජලා සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී.

ඇයගේ පෑලියගොඩ පිහිටී නිවස පොලිස් පරීක්ෂාවට ලක් කළද එහි සැකකටයුතු කිසිවක් සොයාගැනීමට හැකි වී නැත.

පොලිසිය මේ වන විට හෙළිකරගෙන ඇත්තේ මෙම මන්ත්‍රීවරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාරම්කරුවෙක් සහ අපරාධකරුවෙක් කොස්ගොඩ සුජී නමැත්තාගේ ඥාතියෙක් බවය. 

සැකකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරමින් සිටී.

Related posts

ஸ்மார்ட் சாரதி அனுமதிப் பத்திரத்தினை அரசுக்கு பொறுப்பேற்குமாறு பணிப்பு

Mohamed Dilsad

ගම්පහ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට

Editor O

உலகக்கிண்ணத்தில் விளையாடவுள்ள இந்திய வீரர்கள்

Mohamed Dilsad

Leave a Comment