Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක්

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී වරියකගේ සැමියා වන විදුහල්පතිවරයා එළඹෙන 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී ඇත.

අනුරාධපුර එපාවලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබාදී තිබේ.

Related posts

සුදු සීනි ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Mohamed Dilsad

Railway Engine drivers to strike effective Today midnight

Mohamed Dilsad

சாரதி அனுமதிப் பத்திரத்திற்காக புதிய வேலைத் திட்டம்

Mohamed Dilsad

Leave a Comment