දේශීය

අද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් ශ්‍රී ලංකා නිවුන් සංගමය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිවුන් සංගමය ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට සැලසුම් කර තිබේ.

ඒ අද(20) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී.

ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද උදෑසන 10.00ට පැමිණය යුතු බව එම සංගමය මීට පෙර දැනුම් දී තිබුණේය.

ලංකාව පුරා සිටින නිවුන් සමාජිකයන්ට ලාංකීය නාමය ඉදිරියට ගෙන යෑමට අද දිනයේ එකතු වන ලෙස ශ්‍රී ලංකා නිවුන් සංගමය ඉල්ලීමක් කරයි.

Related posts

මන්ත්‍රී ලියුම් ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

සූර්යය පැනල ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්

Editor O

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment