දේශීය

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

(UTV |නවසීලන්තය) – ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කාන්තාවක් නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ  39 හැවිරිදි ඇය “වනුෂි වෝල්ටර්” නම් වන බවයි.

වයඹදිග ඕක්ලන්ඩ්හි අපර් හාබර් නැමති ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ඇය වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක්වේ.

Related posts

අද කොවිඩ් මරණ හතරක්

Mohamed Dilsad

ජ.වි.පෙ. නායකයා අනුර ජනපති කොමිසමට යයි

Mohamed Dilsad

OTTO නාන කාමර උපාංගවලට එස්එල්එස් තත්ත්ව සහතිකය හිමි වේ

Editor O

Leave a Comment